Sunday, November 8, 2009

DAMBADIVA VANDANA TOUR (12 Days )

INVITE  you to join a trip of Dambadiva Vandana with more comfortable. 


Now you can join to the dambadiva vandana tour from Sri Lanka.
Its make for you from Best Life International Pvt. Ltd.



 දින 12 බරණෑස චාරිකාව

Cost - 84800/=

දිනය1:      කොලඹ - බරණැස

බෝධි පූජාව ,බරණැස  නව මූලගන්ධකුටි විහාරයේ පැවත්වෙන දම්සක් පැවතුම් සූත්‍ර සජ්ගායනාවට සහභාගි වීම
   

දිනය2:      බරණැස   

සම්මුඛ දාගැබ,අනගාරික කෞතුකාගාරය, රාම් නගරයේපිහිටි බ්‍රහ්මදත්ත මාලිගය නැරඹිම,සාරානාත් කෞතුකගාරය,ධම්මරාජික ස්තූපය නරඹීම,දම්සභා මණ්ඩපය ,පැරණි මූලගන්ධ කුටිය,ධම්මික ස්ථූපය,සිංහ මුහුණු 4 සහිත අශෝක ස්ථම්භය ඇතුලු සියලු ස්ථාන.


දිනය3:      බරණැස -අග්‍රා   

බරණැස සිට අග්‍රා දක්වා ගමන් කිරීම.

දිනය4:       අග්‍රා-  සංකස්ස   

ටජ්මහල්නැරඹීම,රතු බලකොටුව බසයේ සිටපෙන් වීම,දේවාවරෝහන මහා විහාරය වන්දනාකිරිම,තව්තිසා දෙව්ලොව සිට  බුදුරදුන් රන් ඉනිමගකින් පොළවට වැඩම කළස්ථානය,අශෝක ස්ථම්භය.



දිනය5:        සංකස්ස- සැවත්නුවර   

ගමනේ යෙදීම හා දිනයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම,සැවත්නුවර ගණ්ධබ්භ රුක්ඛ මූලය, අනාථපිණ්ඩික සිටුමැදුර, අංගුලිමාල දගැබ වන්දනාකිරීම.


දිනය6:        සැවත්නුවර   

සැවැත්නුවර ශ්‍රි ලංකාරාමයේ චිංචි මානවිකාව හා දෙව්දත් අපාගත වූ ස්ථානනැරඹීම,සීලසමාදානය,සාංඝීක දානය,අටපිරිකර පූජාව,ගන්ධ කුටිය,දම්සභාමණ්ඩපය,ඇතුලු ජේතවනාරාමයට අයත් සියලුම ස්ථාන,ආනන්ද බෝධින් වහන්සේ  අභියස වන්දනා,ධාතුප්‍රදර්ශනය.

දිනය7:        සැවත්නුවර- කිඹුල්වත් පුරය

නේපාලය  සුද්ධෝදන රජ මාලිගාව,නීග්‍රෝධාරාමය,ධාතු ස්ථුපය,මහාමායාපොකුණ,බෝසත් කුමරු ඉපදුන ස්ථානය,අශෝක ස්ථම්භය,ශ්‍රි ලංකාරාමය.


දිනය:       නේපාලය-  කුසිනාරාව   

පිරිණිවන්මංචකය,ධාතු ස්ථුපය,බුදුරදුන් පිරිණිවන් පෑ නියම ස්ථානය,බුදු ශ්‍රි දේහයතැබූ වේදිකාව,  බුදුන් වහන්සේ අවසන් වරට පැන්වැළදූ ස්ථානය,ආදාහනමළුව,ද්‍රෝන බමුණා සර්වඥ ධාතු බෙදූ ස්ථානය.

දිනය9:      කුසිනාරාව- විසාලා

ධාතු ස්ථුපය,කූටාගාර ශාලාව,රාජාභිශේක පොකුණ,අම්බපාලී දාගැබ,විසාලා ශ්‍රි ලංකා පන්සල,තනි සිංහ රූප ස්ථුපය.

දිනය10:      විසාලා - නාලාන්දා- රාජ්ගීර්-  ගයා

නාලාන්දා විශ්වවිද්‍යාලය,විඩුඩව ගැල් එරුන තැන්,බිම්බිසාර රජ සිර මැදිරිය,වාලසංඝාඨය,මහා කශ්‍යප ලෙන,සප්ත පර්ණී ගල් ගුහාව,ජීවක අඹවනය,ජපන් සාමදාගැබ,ගිජුකූට පර්වතය,බෝසතුන් දුශ්කර ක්‍රියා කල ලෙන,සුජාතාවන් කිරි පිඩුපූජා කල ස්ථානය,සොත්තිය බමුණා කුසතන පුජා කලස්ථානය.

දිනය11:        ගයා    

සීලසමාදානය,කිරි පිඬූ පූජා පෙරහැර,අටපිරිකර පූජාව සහිත සාංඝීකදානය,උපාසකදානය,ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අසල,බෝධි පූජාව හා අගමික කටයුතු.



දිනය12 :       ගයා-  කොලඹ  

අළුයම ගයා ගුවන් තොටුපලින් ලංකාවට පැමිණීම.



13 days luxury VIP tour
Totally free – 88800/= (no else chargers in India)
Free watching Taje mahal
Safe shopping in Dilli, Agra, Buddagaya and Nepal town


12 days luxury VIP tour
Totally free – 84800/= (no else chargers in India)
Safe shopping (Chareg for the Taje Mahal)

 







පිටවන දිනයනැවත පැමිනෙන දිනයලියාපදිංචි විය හැකි අවසාන දිනයඉතිරිව ඇති ආසන ප්‍රමාණය
2013-09-182013-09-292013-08-1476දැන්ම වෙන්කරවා ගන්න
2013-10-162013-10-272013-09-0876දැන්ම වෙන්කරවා ගන්න
2013-10-302013-11-102013-09-2676දැන්ම වෙන්කරවා ගන්න
2013-10-302013-11-102013-09-2676දැන්ම වෙන්කරවා 














No train walking , air traveling Colombo-Chennai-Dilly, luxury A/C bus, luxury hotel room accommodation with hot water, bottle water to drink, Sri lankan food, accommodate your baggage to your door step.India Guide : SUDEER PRASAD GUPTHA and Stuff


අපෙන් ලැබෙන සේවා

  • ඉංදියාවට පමනක් වලංගු ගුවන් බලපත්‍රය

  • ඉංදියා හා නේපාල වීසා

  • කුඩයක් හෝ තොප්පියක්, හැදුනුම් පතක්

  • බඩු බාහිරාදිය ගෙනයාමට වටිනා බැග් දෙකක්

  • ආයතනයේ සිට ගුවන් තොටුපළ දක්වා ගමන් පහසුකම්

  • ගමන අවසානයේදී ඩීවිඩී තැටියක් සහ ඔබගේ ඡායාරූපයක් සහිත සහතිකපතක්





  •  දින 12 බරණෑස චාරිකාව



    For more details


    Inquiries
    Chamil lakmal
    Agent (Dambadiva vandana)

    Mobile : 0773-538542

    E-mail : chamilrcg@gmail.com
    Web site : lankanparadise.blogspot.com

    1 comment: