Now you can join to the dambadiva vandana tour from Sri Lanka.
Its make for you from Best Life International Pvt. Ltd.
දින 12 බරණෑස චාරිකාව
Cost - 84800/=
දිනය1: කොලඹ - බරණැස
බෝධි පූජාව ,බරණැස නව මූලගන්ධකුටි විහාරයේ පැවත්වෙන දම්සක් පැවතුම් සූත්‍ර සජ්ගායනාවට සහභාගි වීම
දිනය2: බරණැස
සම්මුඛ දාගැබ,අනගාරික කෞතුකාගාරය, රාම් නගරයේපිහිටි බ්‍රහ්මදත්ත මාලිගය නැරඹිම,සාරානාත් කෞතුකගාරය,ධම්මරාජික ස්තූපය නරඹීම,දම්සභා මණ්ඩපය ,පැරණි මූලගන්ධ කුටිය,ධම්මික ස්ථූපය,සිංහ මුහුණු 4 සහිත අශෝක ස්ථම්භය ඇතුලු සියලු ස්ථාන.
දිනය3: බරණැස -අග්‍රා
බරණැස සිට අග්‍රා දක්වා ගමන් කිරීම.
දිනය4: අග්‍රා- සංකස්ස
ටජ්මහල්නැරඹීම,රතු බලකොටුව බසයේ සිටපෙන් වීම,දේවාවරෝහන මහා විහාරය වන්දනාකිරිම,තව්තිසා දෙව්ලොව සිට බුදුරදුන් රන් ඉනිමගකින් පොළවට වැඩම කළස්ථානය,අශෝක ස්ථම්භය.
දිනය5: සංකස්ස- සැවත්නුවර
ගමනේ යෙදීම හා දිනයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම,සැවත්නුවර ගණ්ධබ්භ රුක්ඛ මූලය, අනාථපිණ්ඩික සිටුමැදුර, අංගුලිමාල දගැබ වන්දනාකිරීම.
දිනය6: සැවත්නුවර
සැවැත්නුවර ශ්‍රි ලංකාරාමයේ චිංචි මානවිකාව හා දෙව්දත් අපාගත වූ ස්ථානනැරඹීම,සීලසමාදානය,සාංඝීක දානය,අටපිරිකර පූජාව,ගන්ධ කුටිය,දම්සභාමණ්ඩපය,ඇතුලු ජේතවනාරාමයට අයත් සියලුම ස්ථාන,ආනන්ද බෝධින් වහන්සේ අභියස වන්දනා,ධාතුප්‍රදර්ශනය.
දිනය7: සැවත්නුවර- කිඹුල්වත් පුරය
නේපාලය සුද්ධෝදන රජ මාලිගාව,නීග්‍රෝධාරාමය,ධාතු ස්ථුපය,මහාමායාපොකුණ,බෝසත් කුමරු ඉපදුන ස්ථානය,අශෝක ස්ථම්භය,ශ්‍රි ලංකාරාමය.
දිනය8 : නේපාලය- කුසිනාරාව
පිරිණිවන්මංචකය,ධාතු ස්ථුපය,බුදුරදුන් පිරිණිවන් පෑ නියම ස්ථානය,බුදු ශ්‍රි දේහයතැබූ වේදිකාව, බුදුන් වහන්සේ අවසන් වරට පැන්වැළදූ ස්ථානය,ආදාහනමළුව,ද්‍රෝන බමුණා සර්වඥ ධාතු බෙදූ ස්ථානය.
දිනය9: කුසිනාරාව- විසාලා
ධාතු ස්ථුපය,කූටාගාර ශාලාව,රාජාභිශේක පොකුණ,අම්බපාලී දාගැබ,විසාලා ශ්‍රි ලංකා පන්සල,තනි සිංහ රූප ස්ථුපය.
දිනය10: විසාලා - නාලාන්දා- රාජ්ගීර්- ගයා
නාලාන්දා විශ්වවිද්‍යාලය,විඩුඩව ගැල් එරුන තැන්,බිම්බිසාර රජ සිර මැදිරිය,වාලසංඝාඨය,මහා කශ්‍යප ලෙන,සප්ත පර්ණී ගල් ගුහාව,ජීවක අඹවනය,ජපන් සාමදාගැබ,ගිජුකූට පර්වතය,බෝසතුන් දුශ්කර ක්‍රියා කල ලෙන,සුජාතාවන් කිරි පිඩුපූජා කල ස්ථානය,සොත්තිය බමුණා කුසතන පුජා කලස්ථානය.
දිනය11: ගයා
සීලසමාදානය,කිරි පිඬූ පූජා පෙරහැර,අටපිරිකර පූජාව සහිත සාංඝීකදානය,උපාසකදානය,ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අසල,බෝධි පූජාව හා අගමික කටයුතු.
දිනය12 : ගයා- කොලඹ
අළුයම ගයා ගුවන් තොටුපලින් ලංකාවට පැමිණීම.
13 days luxury VIP tour
Totally free – 88800/= (no else chargers in India)
Free watching Taje mahal
Safe shopping in Dilli, Agra, Buddagaya and Nepal town
12 days luxury VIP tour
Totally free – 84800/= (no else chargers in India)
Safe shopping (Chareg for the Taje Mahal)
Totally free – 84800/= (no else chargers in India)
Safe shopping (Chareg for the Taje Mahal)
පිටවන දිනය | නැවත පැමිනෙන දිනය | ලියාපදිංචි විය හැකි අවසාන දිනය | ඉතිරිව ඇති ආසන ප්‍රමාණය | |
---|---|---|---|---|
2013-09-18 | 2013-09-29 | 2013-08-14 | 76 | දැන්ම වෙන්කරවා ගන්න |
2013-10-16 | 2013-10-27 | 2013-09-08 | 76 | දැන්ම වෙන්කරවා ගන්න |
2013-10-30 | 2013-11-10 | 2013-09-26 | 76 | දැන්ම වෙන්කරවා ගන්න |
2013-10-30 | 2013-11-10 | 2013-09-26 | 76 | දැන්ම වෙන්කරවා |
No train walking , air traveling Colombo-Chennai-Dilly, luxury A/C bus, luxury hotel room accommodation with hot water, bottle water to drink, Sri lankan food, accommodate your baggage to your door step.India Guide : SUDEER PRASAD GUPTHA and Stuff
අපෙන් ලැබෙන සේවා | |
දින 12 බරණෑස චාරිකාව
For more details
Chamil lakmal
Agent (Dambadiva vandana)
Mobile : 0773-538542
E-mail : chamilrcg@gmail.com
Web site : lankanparadise.blogspot.com
Web site : lankanparadise.blogspot.com
not a reliable source
ReplyDelete